සන්ධි පැනීම්

සන්ධි පැනීම්

සියලුම සන්ධි පැනීම් ඉතා කෙටි කාලයකදී ශල්යකර්මයකින් තොරව වේදනාවකින් තොරව විනාඩි දෙක තුනක්
වැනි කෙටි කාලයකදී යථා තත්ත්වයට පත්කළ හැකි අතර මෙය ඉතා සාර්ථක ක්රමයකි. රෝගියාව විනාඩි 10-
15 වැනි කාලයකට සිහිනැති කෙරේ. එදිනම හෝ පසුදින රෝහලෙන් මුදා හැරිය හැක.
නිසි ප්රතිකාර ප්රමාද වූ විට, ගොඩ වෙදකම් අසාර්ථක වූ විට සන්ධියක් යථා තත්ත්වයට පත් කිරීම
ශල්යකර්මයකින් සිදු කළ යුතු අතර මෙය පැය දෙක තුනක් අතර කාලයක් ගතවන ක්රියාවලියකි. දිනකීපයක්
රෝහල් ගතවී සිටිය යුතුයි. බොහෝවිට ප්රතිඵල යහපත් නොවන අතර අදාළ සන්ධියේ ක්රියාකාරීත්වය
බොහෝසෙයින් අඩාල විය හැක. ගොඩ වෙදකම් කර අමාරුවේ නොවැටෙන්න.