දිඟු කාලීනව පවතින අන්ගවිල්කලතාවයන්

දිඟු කාලීනව පවතින අන්ගවිල්කලතාවයන්

. උපතේදී පැවති අත් හා පදයන්ගේ දිගෙහි වෙනස්කම්, හන්දි නැමෙන ප්රමාණයේ සීමාවන්, කුඩාකල නිසි
ප්රතිකාර වලට යොමුනොවීම හෝ නොලැබීම නිසා තවමත් පවතින පිහිටීම් වලට ප්රතිකාර ලබාදිය හැක.
අලුත උපන් දරුවන්ගේ මොලයට oxygen නොලැබීම, මොලයේ ආසාදන හා ඉපදීමේදී ඇතිවූ සන්කුඋලතා
නිසාවෙන්, දැනට ඇවිදීමේ දුෂ්කරතා ඇති ළමුන්ට ද ප්රතිකාර කෙරේ. වැඩිදුර විස්තර සඳහා අප අමතන්න.