අස්ථි හා සන්ධිවල සිදුවන ආසාදන

අස්ථි හා සන්ධිවල සිදුවන ආසාදන

අස්ථි හා සන්ධි ආසාදන ඇති විය හැක. කුඩා දරුවන්ගේ කකුල් වල කුඩා තුවාල ඇති විට විසබීජ රුධිරය හරහා
අස්ථි හා සන්ධි වෙත ළඟා වී ඒවායේ ආසාදනයන් ඇති කරයි . උණ ගතිය සන්ධි ඉදිමීම, මතුපිට සම රතු පැහැ
ගැනීම හා සන්ධිය සෙලවීමට නොහැකි වීම එහි රෝග ලක්ෂණ වේ . අප්රමාදව වෛද්ය උපදේස් ලබාගන්න.